Monday, November 16, 2009

2009 නොවැම්බර් මාසයේ අහස



සූර්ය නිවෘත්තිය
සූර්යයා අහස හරහා ගමන් කරන වි‍ට එය අහසේ දකුණට හෝ උතුරට ඉතා ආසන්නයෙන්ම පවතින අවස්ථාව නිවෘත්තියක් ලෙස හඳුන්වයි. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉතාලියේ අහසෙහි සූර්යයාගේ උතුරු නිවෘත්ති අවස්ථාවක් විශේෂ ආකාරයකින් ඡායාරූපගත කර ඇති ආකාරයයි



නොවැම්බර් මාසය අහස නිරීක්ෂනය කරන්නන්ට ඉතා වැදගත් මාසයකි. ඊට හේතුව වන්නේ වසර පුරා ඇතිවන උල්කාපාත වර්ෂා සෑම එකකටම වඩා අති දැවැන්තම උල්කාපාත වර්ශාව ඇතිවන්නේ මේ මාසයේ වීමයි.

සූර්යයාගේ දැකිය හැකි ලප ප්රකමාණයේ ඉහල යාමක් දැකිය හැකිය. පසුගිය මාසයේදීද විශාල සූර්ය ලප කිහිපයක් දැකගත හැකි විය. මේ අනුව ඉදිරි කාලය ඇතුලත සූර්ය ලප ප්රයමාණයේ ඉහල යාමක් අපේක්ෂා කල හැක. සූර්ය ලප නිරීක්ෂණය සඳහා සුදුසු ආරක්ෂාකාරී ක්ර ම පමණක් අනුගමනය කරන්න. ඔබ භාවිතා කරන ක්රකමය ආරක්ෂාකාරී නොවේ යයි සිතේ නම් සූර්ය නිරීක්ෂණයෙන් වැළකී සිටින්න.

සිකුරු ග්ර හයා සූර්යයාට පෙර උදා වී සූර්යයාට පෙර බැස යයි. මාසයේ මුල කාලය තුල සිකුරු නිරීක්ෂණය කිරීමට සුලු හෝ අවස්ථාවක් ලැබෙතත් මාසයේ අවසාන‍ය වන විට සිකුරු සූර්යයාට ඉතා ආසන්න වන නිසා සිකුරු නිරීක්ෂනය වඩාත් අපහසු වේ. සිකුරුගේ දීප්තතාවය -3ක් පමණ වේ.

අඟහරු ග්රනහයා කටක (Cancer) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වන අතර දීප්තතාවය 0.5ක් පමණ වේ. අඟහරු රාත්රී( 11ට පමණ නැගෙනහිර ක්ෂිතිජයට ඉතා ආසන්නයෙන් දැකගත හැකි ය.

සෙනසුරු ග්රරහයා කන්යී (Virgo) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ. පාන්දර 1-2ත් අතර කාලවලදී උදා වන අතර පාන්දර 5.30ට පමණ සූර්යයා උදා වීම ආරම්භ වනවාත් සමඟම නොපෙනී යයි.

බ්ර හස්පති සූර්යයා බැස යාමෙන් පසුව මකර රාශිය තුල දැකගත හැකිය. එහි දීප්තතාවය -1ත් -2ත් අතර වේ. ප.ව. 8-9 පමණ වනතෙක් බ්රසහස්පති ග්ර්හයා බටහිර ක්ෂිතිජ‍ය ආසන්නයේ දැකගත හැකිය.

මේ මාසයේ 17 සහ 18 ආසන්න දින වලදී සිංහ (Leo) රාශිය පදනම් කරනිමින් ලියොනීඩ් උල්කාපාත වර්ශාව දර්ශණය වේ. මෙහි උච්චතම අවස්ථාවන් නොවැම්බර් 17-18 දිනයන් වේ. සිංහ රාශිය මධ්ය්ම රාත්රි යට පමණ උදාවී සූර්යයා උදා වන තෙක්ම දර්ශණය වේ. එම දින වලදී චන්ද්රනයා අහසේ දක්නට නොලැබෙන නිසා උල්කාපාත වර්ශාව නිරීක්ෂනය කිරීමට ඇතිවිය හැකි බාධා ඉතා අවම ය. කෙසේ වෙතත් මේ දිනවල පවතින කාලගුණ තත්වය අනුව අහසේ වළාකුළු ප්රකමාණය සහ අහසේ පැහැදිලි භාවය වෙනස් විය හැකි ය
ටෙම්පල් ටටල් ධූමකේතුව නිසා ඇතිවන ලියොනිඩ් උල්කාපාත වර්ශාව තුලදී පැයකට උල්කා 100ක් පමණ නිරීක්ෂනය කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. space.com වෙබ් අඩවිය පවසන්නේ මෙවර උල්කාපාත වර්ශාව තුලදී පැයකට 500ක් පමණ උල්කා දැකීමට හැකි වන බවයි. ලියොනීඩ් උල්කා වර්ශාව විසින් අතීතයේදී පැයකට උල්කා 1000ක් පමණ දර්ශනය වූ අවස්ථාද ඇත.

Thursday, November 12, 2009

විභාග ප්‍රශ්න පත්‍ර

අධ්යදයන පොදු සහතික පත්රර (උසස් පෙළ) විභාගය
නාට්ය් හා රංග කලාව (සිංහල) 1
ආදර්ශ ප්රවශ්න පත්ර යකි
කාලය පැය එකයි
ඒ කොටස
සියලුම ප්රකශ්නවලට පිළිතුරු සපයන්න.
පහත සඳහන් ප්ර කාශයන්ගේ හරි ( 4) වැරදි බව (5) එක් එක් වැකිය අවසානයේ ලකුණු කරන්න.
1. නෘත්ත යනුවෙන් හඳුන්වන්න් හුදු නැටුමයි.( )
2. ඔපෙරාව යනු ගායනයෙන් හා වාදනයෙන් තොර මුද්රාය නාට්ය විශේෂයකි. ( )
3. ඉහළ ගණයේ නාට්යනයක් යනු රංග පරිකල්පනයෙන් තොර වූවකි.( )
4. පැරණි නාට්යට සාහිත්යරයෙන් ඒ ඒ රටවල සංස්කෘතිය හඳුනා ගත හැක. ( )
5. බැලේ නාට්යය බිහි වූයේ ඕස්ට්රේිලියාවේය. ( )
6. නාට්යන යනු ජීවමාන කලාවක් නොවේ. ( )
නිවැරදි පිළිතුර තෝරා කොටුව තුළ ගැලපෙන අංකය යොදන්න.
7. අභිරූපණයේදී කෙරෙන්නේ, ( )
1. වාචික අභිනය භාවිතා කිරීමයි.
2. සතර අභිනය භාවිතා නොකිරීමයි.
3. වාචික අභිනය භාවිත නොකර අදහස් ප්ර.කාශ කිරීමයි.
4. සංගීතය භාවිත කරමින් අදහස් ප්රයකාශ කිරීමයි.
8. ග්රීතක ශෝක ජනක නාට්යපවල අවසාන කාලය වන විට ප්ර)ධාන චරිත සඳහා, ( )
1. එක් නළුවෙකු භාවිත විය.
2. දෙදෙනෙකු භාවිත විය.
3. තිදෙනෙකු භාවිත විය.
4. තිදෙනෙකුට වඩා භාවිත විය.
9. නාට්යෙයක ගැටුම් අවස්ථා යනු, ( )
1. දෙදෙනෙකු අතර සිදු වන්නකි.
2. අවස්ථා දෙකක් අතර සිදුවන්නකි.
3. සිද්ධි දෙකක් අතර සිදු වන්නකි.
4. මේ සියල්ලටම වඩා වෙනස් සංකීර්ණ වූවකි.
සුදුසු පිළිතුර යොදා හිස්තැන් පුරවන්න
10. භාරතයේ වේද අතුරින් භරතමුණිට පැවරුන පස් වන වේදය වන්නේ . . . . . . .යි සැලකේ.
11. ක්ෂණික නිරූපණය වඩාත් සාර්ථකව යොදා ගනු ලබන්නේ . . . . . . . නාට්යචවලය.
12. කථා වින්යාූසයට අයත් මූලික කොටස් තුනක් වන්නේ පරිපූර්ණත්වය . . . . . . . සහ . . . . . . . යි.
13. තම පුද්ගලික චරිත ලක්ෂණ අතැර දමා වෙනත් චරිතයක ලක්ෂණ වලට අනුගතව එළඹීම . . . . . . . යැයි කියැවේ.
14. ‘විභාව . . . . . . . ව්යතභිචාරි සංයෝගාද් . . . . . . .’ යනුවෙන් රස සිද්ධාන්තයේ පැවසේ.
කෙටි පිළිතුරු සපයන්න,
15. වේදිකාවේ ශාලා මුඛය (ජ්. ර්ණච. ඩ්) යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? . . . . . . . . . . . . .
16. කලාව හා විද්යාමව අතර ඇති මූලික වෙනස්කම් දෙකක් හඳුන්වන්න.
17. මිස්ටරි (අද්භූත) නාටක සහ මිරැකල් (ප්රා්තිහාර්ය) නාට්යව යනු මොනවාද?
18. ලලිත කලා ගණයට වැටෙන කලාවන් දෙකක් නම් කරන්න.
නොගැලපෙන පිළිතුර යටින් ඉරක් අඳින්න.
19. නාට්යතයක අංග රචනය වැදගත් වන්නේ,
1. නළුවාගේ සාත්වික අභිනයට ආධාර කිරීමටය.
2. ප්රේාක්ෂකයින්ට චරිතයක තරාතිරම අවබෝධ කර ගැනීමටය.
3. රංග භූමි පාලනය සඳහාය.
4. බාහිර සමාරෝපනයට ආධාර කිරීමටය.
20. නාට්ය නිෂ්පාදකයා
1. පෙළට අර්ථකථනය සපයයි.
2. පෙළ ජීවත් කරවයි.
3. රංගාලෝකය මෙහෙයවයි.
4. නිෂ්පාදනයට වග කියයි.
අත්වැල
නාට්යල හා රංග කලාව - වැඩිදුර අධ්ය නය සඳහා
1 වන ප්රහශ්න පත්රකය ඒ කොටස සඳහා වාස්තවික ගණයට අයත් අතිරේක ප්රහශ්න 30.
පහත සඳහන් ප්රරකාශයන්ගේ හරි වැරදි හෝ බව ලකුණු කරන්න.
1. මුද්රාහ නාට්යේ කලාව ආසියානු කලාපයට නෑකම් කියයි ( )
2. මොරැලිටි නාට්ය බිහි වූයේ භාරතයේය. ( )
3. අභූ®තරූපී නාට්යි යනු නාට්යක ප්රෑභේද වලින් එකකි. ( )
4. නාට්යියක චරිත නිරූපණයට වඩා ඇරිස්ටෝටල් වැදගත් යැයි පවසන්නේ කථා වින්යා්සයයි. ( )
5. බීජ, බිංදු, පතාකා, පූකරි, කාර්ය යනු සංස්කෘත නාට්ය් වර්ග පහකි. ( )
සියලුම ප්රජශ්න වලට පිළිතුරු සපයන්න.
හිස්තැන් පුරවන්න.
6. කැතා සිස් (භාව විශෝධනය) යන්නෙන් ඇරිස්ටෝටල් හැඳින් වූයේ . . . . . . සහ . . . . . . . යන භාවයන් සමනය කිරීමයි.
7. සිය පොයටික්ස් නම් ග්රාන්ථයේ ඇරිස්ටෝටල් ගේ ප්රඇධානතම අරමුණ වූයේ එවකට ග්රී.කයන් විසින් රඟ දක්වන ලද අති විශිෂ්ට නාට්යා වර්ගය වූ . . . . . . .ට ක්රමමවත් විශ්ලේෂණයක් සැපයීමයි.
8. සිය නාට්යි විචාරයේදී ඇරිස්ටෝටල් චරිත නිරූපණයට වඩා වැදගත් කොට සැලකුවේ . . . . . . . . යි.
9. නාට්යා පිටපත් රංගයක් බවට පත් කිරීමේදී දෙපිරිසකගේ සහභාගිත්වය අවශ්යස වේ. ඒ දෙපිරිස නම් . . . . . . . සහ . . . . . . . . ය.
10. සම්භාව්යස . . . . . . යන්හි එන ප්රකධාන ප්රවද්ගලයා පත් වන්නේ ඔහුගේ චරිතයෙහි ඇත්තා වූ . . . . . . . නිසයි
11. භරතමුනි පෙන්වා දෙන ආකාරයට නැටුම දෙයාකාර වේ. මින් එකක් නම් . . . . . නැතහොත් හුදු නැටුමකි. අනෙක නම් . . . . . හෙවත් අර්ථ ප්රේකාශිත නැටුමයි.
12. සොෆොක්ලීස් විසින් ලියන ලද තුන් ඈඳුතු නාට්යවයේ පළමු වන කොටස නම් ඊඩිපස් නාට්යතයි. එහි අනෙක් කොටස් මෙසේය . . . . . . . සහ . . . . . .ය.
13. පහත සඳහන් රංගනයන්ගෙන් කිනම් රංගනය මුළුමනින්ම ගායනය හා වාදනය උපයෝගී කර ගනීද?
12. මුද්රාහ නාට්ය්ය
2. ශෝකජනක නාට්යර
3. ඔපෙරාව
4. හාස්යවජනක නාට්යක
14. අභිරූපන රංගනය වනාහී,
1. වේශ නිරූපණයෙන්
2. භාෂ්ණයෙන්
3. සංගීතයෙන්
4. නර්තනයෙන් තොරව චරිතයක් හා ක්රිගයාවක් ඉදිරිපත් කිරීමයි
15. ගැඹුරු තේමවාන් සහ ලිහිල් හාසේයා‍ත්පාදක ලක්ෂණ සහිතව ඉදිරිපත් වන්නා වූ නාට්ය් වර්ගයාට උචිත වන්නේ,
1. ප්රතහසනය
. උපහාස නාට්යාය
3. මෙලෝඩ්රාටමා (අති නාට්යි)
4. කොමඩි (හාස්යය නාට්‍ය)
16. යම් චරිතයක් රංග භූමියේ තවත් අය සිටින බව නොසලකමින් හෝ හුදකලාව සිටිමින් හෝ සිදු කරන ප්රභකාශය,
1. අපගත භාෂණය
2. ආත්ම භාෂණය
3. ඉඟිය
4. ජනාතික භාෂණය
17 වන ප්රණශ්නයේ සිට 20 වන ප්රහශ්නය යටතේ එන නොගැලපෙන පිළිතුරු යටින් ඉරක් අඳින්න.
17. රංග පුහුණුවේදී ක්ෂණික නිරූපණය අතිශය වැදගත්වන්නේ එයින්,
1. ස්මරන ශක්තිය දියුණු කරන හෙයින්ය.
2. ආත්ම ශක්තිය දියුණු කරන හෙයින්ය.
3. පරිකල්පන හැකියාව වර්ධනය කරන හෙයින්ය.
4. රංගන කුසලතාවන් වර්ධනය කරන හෙයින්ය.
5. නිර්මාණකරණයට අනුබල දෙන හෙයින්ය.
18. රංග භූමියක ප්රනමාණය හා හැඩය පහත සඳහන් කරුණුවලට බලපායි,
1. නාට්යූ පෙල තෝරා ගැනීමට.
2. රංග භූ®මි අලංකරණයට.
3. නළුවාත් ප්රේ®ක්ෂකයාත් අතර ඇති සම්බන්ධයට.
4. නිෂ්පාදන ශෛලියට.
5. නාට්යායේ ජනප්රිකයත්වයට.
19. නාට්යා නිෂ්පාදනයට අදාල වන ප්රතධාන සැලසුම් අංශ මේවායි.
1. වෙස් මෝස්තර රචනය
2. ආලෝක කරණය
3. වේශ නිරූපණය
4. රංග භූ®මි පරිපාලනය
5. රංග භූමි අලංකරණය හා රංග භූමි උපකරණ
20. රංග භූ®මි ආලෝක කරණයේ මූලික අරමුණ වන්නේ,
1. රංග භූමියේ සිදු වන දෑ ප්රරමාණවත් ලෙස අනාවරණය කිරීමය.
2. අවස්ථාතෝචිත වාතාවරණය සකස් කිරීමය.
3. නාට්යාමය අවස්ථා තීව්රර කිරීම.
4. කිර්තිධර නළු නිළියන් හුවා දැක්වීමය.
5. නාට්යියේ දර්ශනීයත්වය වැඩි කිරීමයි.
කෙටි පිළිතුරු ලියන්න.
21. ‘නාට්ය ශාස්ත්රීය’ ට අනුව අභිනය සතර වැදෑරුම්ය. ඒවා නම් කොට ඉන් එකක අර්ථය ලියන්න.
22. භරතමුනිගේ ‘නාට්යව ශාස්ත්රී’යේ සඳහන් වී ඇත්තේ රස අටක් පමණි. පසු කලෙක නව වැනි රසයක්ද මෙයට එකතු විය. නව වැනි රසය නම් කරන්න.
23. ප්රො සීනියම් (ආරුක්කු වේදිකාව) සහ සයික්ලොරාමා (ගගනිකාව) යන දෙපදය නාට්යි ක්ෂේත්ර යෙහි බෙහෙවින් භාවිත වුවද ඒවා පිළිබඳ ව්යා කූ®ලත්වයක් සමහර විට දිස් වේ. එම දෙපදයෙහි නියම අර්ථයන් දක්වන්න.
24.නාට්ය් කලාව සියලුම කලාවන්ගේ සංකලනයක් යැයි කියැවේ. නාට්ය යක සමස්ත අත්දැකීමට දායක වන ප්ර්ධාන කලාවන් තුනක් දක්වන්න.
25. නූතන රංග කලා ක්ෂේත්ර්යේ උපයෝගී කර ගන්නට රංග භූමි වර්ග දෙකක් නම් කරන්න.
නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.
26. චෙකෝව්ගේ නාට්යඉ රචනා නිෂ්පාදනය කළේ,
1. හෙන්රික් ඉබ්සන්ටය.
2. ස්ටැනිස්ලව්ස්කිටය.
3. මැක්සිම් ගෝර්කිටය.
4. බර්නාඩ් ෂෝටය.
27. එංගලන්ත නාට්යක කලාව මූලිකව ආරම්භ වන අධ්ය යන ආයතන වන්නේ,
1. නීති පීඨ සහ ශාස්ත්රායලයයි.
2. ඇකඩමියයි.
3. දේව ධර්ම පාඨශාලාවයි.
4. පාසැල් අධ්යාශපන ආයතනයයි.
28. ග්රීලක සංස්කෘත හා ජපාන නාට්ය් කලාවන්වල මුල් කෘතීන් වලින් (කාව්යය ශාස්ත්රමය, නාට්ය් ශාස්ත්ර ය, පුෂිකදෙන්) රංගනය යනු මූලිකවම,
1. ස්වභාවික දෙයක්
2. අනුකරණය
3. පිටපත් කිරීම
4. අධ්යතක්ෂවරයා අනුගමනය කිරීම යැයි ප්රඅධාන කොට සලකයි.
29. මධ්යතකාලීන යුරෝපීය නාට්යී කලාව ව්යානප්ත වීම නිසා,
1. වට රවුම් වේදිකාව
2. කරත්ත වේදිකාව
3. ඇරීනා රංගනය
4. ප්රොාසීනියම් ආරුක්කු වේදිකාව නිර්මාණය විය
30. එළිසබැත් නාට්යස යනුවෙන් හඳුන් වන්නේ එංගලන්ත නාට්යන කලාව ගොඩ නැගුණු අවදියේදී,
1. එළිසබෙත් රැජිණ ජීවත් වුණ නිසයි.
2. එළිබෙත් රැජිණ නාට්ය් නැරඹූ නිසයි.
3. එළිසබෙත් රැජිණ නාට්යන කලාවට උදව් උපකාර කළ නිසයි.
4. 1 වන එළිසබෙත් රැජිණ මිය යාම.
සැ. යු. - අත්වැල කොටසේ සිට ප්රළශ්න 30 ක් යොමු කර ඇත්තේ වැඩිදුර ඉගෙනීම සඳහායි. ඒවායේ ප්ර ශ්න සකස් කර ඇත්තේ අදාල සංශෝධන වලට අනුව ප්රරශ්න පත්ර0 සැකසී ඇති ආකාරය අධ්යරනය කිරීමෙන් සහ පැරණි ප්රටශ්න පත්ර වලින්. ඉදිරි ප්රදශ්න පතර ථයවලද එසේ ක්රියයාත්මක වෙයි.
නාට්ය හා රංග කලාව
B කොටස - පැය දෙකයි
ප්ර්ශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.
1. භරතමුණි ගේ නාට්යම ශාස්ත්රනයත් ඇරිස්ටෝටල්ගේ කාව්යර ශාස්ත්රසයත් ගත් කළ රූපණය හා සම්බන්ධයෙන් දක්වන අදහස්වලට අනුව අනුකරණය යන්න වැදගත් කොට සලකා ඇත. විභාග කරන්න.
2. නාට්යක නිෂ්පාදනයක් සාර්ථක වෙන්නේ නළු නිළි කාර්මික ශිල්පීන් ගේ දායකවීමෙන්ම පමණක් නොව ප්රේනක්ෂකයන්ගේද සහභාගිත්වය ඇතිවීමෙනි. මේ කියමන සනාථ කරන්න.
3. ලෝක ධර්මී හා නාට්යේ ධර්මී නාට්යම වෙන් වෙන් වශයෙන් පැහැදිලි කරන්න. භාෂාව හා සංවාද ඒ ඒ සම්ප්රරදායන්ට අනුකූ®ලව සකස් වන්නේ කෙසේදැයි විග්රෙහ කරන්න.
4. නාට්යද කලාව අනෙකුත් කලාවන්ගෙන් වෙනස් වන්නේ කෙසේද විමසන්න.
5. පහත සඳහන් අංග වලින් දෙකක් ගැන කෙටි සටහන් ලියන්න.
1. මිස්ටරි - මිරැකල් නාට්යි
2. අභූත රූපී නාට්යල
3. තදාත්ම විඝටන න්යානය
4. ඉතිවෘත්ත
6. ශෝකජනක හා හාස්යයජනක යන නාට්යහ වර්ග වෙනස් වන මූලික කරුණු පහක් දක්වා ඒවා වෙන වෙනම පහදන්න
7. අභිනය සතර වර්ගයක් වෙතැයි භරතමුණි වරයා පෙන්වා දෙයි. එම විස්තර දිස් වන්නේ එතුමන්ගේ කිනම් ග්රවන්ථයේදැයි සඳහන් කොට අභිනය සතර කෙටියෙන් විග්රමහ කරන්න.
8. අභිරූපණය නැටුම් අවස්ථා, රංග රිද්මය යන අංශ තුන වෙන වෙනම විග්රරහ කරන්න.
අත්වැල - නාට්යව හා රංග කලාව 57 - වැඩිදුර අධ්යරයනය සඳහා
1 වන ප්රණශ්න පත්රාය B කොටස සඳහා අතිරේක ප්රනශ්න 10.ප්රොශ්න 4 කට පමණක් පිළිතුරු සපයන්න.
1. සම්භාව්ය‍ භාරතීය නාට්යං කලාව හැදෑරීමේ දී නාට්යා ශාස්ත්රයය ප්ර.ධාන කෘතිය හැටියට ගැනේ. එහිදී
i අභිනය යන්න එහි කෙසේ විස්තර වේද?
2. ඇරිස්ටෝටල්ගේ කාව්යේ ශාස්ත්රකය (Poetics) හි නාට්යරකට ප්ර ධාන කොටස් හයක් දක්වා ඇත. මේවා නම් කර ඒවායේ කාර්යයන් සංක්ෂිප්තව දක්වන්න.
4. නාට්යක අධ්යෂයන කිරීමේදී හා විචාරයේදී නාට්යe ප්රිභේදයන් කෙරෙහි අවධානය යොමු කිරීම සාමාන්ය පිළිවෙතයි. මෙසේ ප්ර‍භේද කිරීම නාට්යර අවබෝධය සඳහා කෙතරම් දුරට ඵලදායී වේ දැයි විමසන්න.
5. නාට්ය ය අනෙකුත් ප්රනසාංගි කලාවන්ගෙන් විවිධ ආකාරයෙන් වෙනස් වේ.
i ඉන් ප්රරධාන අංශ දෙකක් හඳුන්වා දෙන්න.
ii එම අංශ දෙකෙහි වැදගත්කම පැහැදිලි කරන්න.
6. නාට්යශ නිෂ්පාදනය සාර්ථක කර ගැනීම සඳහා ‘රංගභූමි අලංකරණය’ ;කසේ දායක වේදැයි විස්තර කරන්න.
7. නාට්යශ නිෂ්පාදනය සාර්ථක කර ගැනීම සඳහා ‘රංගභූමි අලංකරණය’ කෙසේ දායක වේදැයි විස්තර කරන්න.
7. නාට්යශ නිෂ්පාදනය සාර්ථකත්වයට ක්රිසයාකාරී ප්රේලක්ෂක සහභාගිත්වය අත්යවවශ්යම වේ. මෙම කියමන විමසුමට ලක් කරන්න.
8. ‘නාට්යරයක මූලික පරමාර්ථය රස නිෂ්පත්තියයි’
iරස සිද්ධාන්තය ඔබ විස්තර කරන්නේ කෙසේද?
ii රස ජනනය වන්නේ කෙසේද?
9. බ්රෙනච්ට් ගේ සහ හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍යවල දිස්වන විශේෂ ලක්ෂණ කවරේදැයි සාපේක්ෂ වශයෙන් පැහැදිලි කරන්න.
10. ‘භාව විශෝධනය’ සහ ‘රස’ යන සිද්ධාන්ත දෙකම යොමුව ඇත්තේ ප්රේාක්ෂකයා කෙරෙහි නාට්යා බලපාන ආකාරය පිළිබඳව සිතමින්ය.
අධ්යනයන පොදු සහතික පත්රහ (උසස් පෙළ) විභාගය (නව නිර්දේශය)

නාට්ය හා රංග කලාව (සිංහල) iiආදර්ශ ප්රයශ්න පත්රනයකි

ඒ කොටස - කාලය පැය එකයි
සියළුම ප්රයශ්න වලට පිළිතුරු සපයන්න.
හිස්තැන් පුරවන්න.
1. ජපානයේ ප්ර්ධාන නාට්යස වර්ග දෙක නම්
1) . . . . . . . . 2) . . . . . . . . .
2. . . . . . .. . නම් ශාන්ති කර්මය ගව පට්ටි ආරක්ෂාව සඳහාත් පොදුවේ . . . . . . උදෙසාත් සබරගමු පළාතේ් පැවැත්වේ.
3. කොහොඹා කංකාරියේ දකින්නට ලැබෙන නාට්ය මය අවස්ථා දෙකකි.
1) . . . . . . . . 2) . . . . . . . . .
4. ශ්රී ලංකාවේ ප්ර ථම වරට පාස්කු නාට්යථවලට ජීවමාන චරිත එකතු කළේ . . . . .ය.
5. ශේක්ස්පියර්ගේ සුඛජනක නාටක හතරක් නම් කරන්න.
1) . . . . . . . . . 2) . . . . . . . . 3) . . . . . . . . . 4)
6. 19 වන සියවසේ නාට්ය කලාව කැපී පෙනෙන වෙනසකට භාජනය කළ නාට්යවකරුවන් තිදෙනකි.
1) . . . . . . . . . 2) . . . . . . . . . .3) . . . . . . . . . .
7. බර්ටෝල් බ්රෙ ච්ට් 20 වන සියවසේදී පෙරැලියට භාජනය කළ නාට්යේ ශෛලිය ක්රිය. පූ. 7 වන සියවසේදී පමණ හෝමර් රචනා කළ . . . . . . . . නැවත සංවර්ධනය කිරීමකි.
8. මිනර්වා නාට්ය2 කලාව ආරම්භ වෙන්නේ . . . . . . . නගරයෙනි.
9. ජයමාන්න නාට්ය2 කලාවේ පුරෝගාමියා . . . . . . .ය.
10. නූර්ති නාට්යය කලාවේ ආරම්භකයා . . . . . . .ය.
11. නමුත් නූර්ති කලාවේ වඩාත් කැපී පෙනුණේ 1) . . . . . . . . 2) . . . . . . . යන නාට්යිකරුවන්ය.
12. ජපානයේ දකින්නට ලැබෙන නාට්යැ වර්ග අතුරින් චීනයෙන් අවතරනය වූ නාට්ය. හැටියට සැලකෙන්නේ . . . . . . . . සහ . . . . . . . . .ය.
පහත සඳහන් ප්රේකාශයන්ගේ හරි වැරදි බව එක් එක් වැකිය අවසානයේ ලකුණු කරන්න.
13. අභූත රූප නාට්යායක් හැටියට ශ්රීව ලංකාවේ නිෂ්පාදනය වූවකි ‘ගොඩෝ උන්නැහේ එනකං’ නාටකය ( )
14. රූකඩ නාට්යා කලාවට නාඩගම් පිටපත් ආභාසය නොලැබීය ( )
15. සකුන්තලා නාටකය ශ්රීල හර්ෂගේ කෘතියකි ( )
16. නූර්ති නාට්යකවල භාවිත වූයේ කර්නාට සංගීතයයි ( )
නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න
17. ගුණසේන ගලප්පත්ති ‘මුහුදු පුත්තු’ යනුවෙන් සිංහලෙන්
නිෂ්පාදනය කළ ගාර්ෂියා ලෝකා ගේ ‘යෙර්මා’ නාටකය දෙවන වරට නිෂ්පාදනය කළේ,
1) ඩග්ලස් සිරිවර්ධන -2) සෝමලතා සුබසිංහ
3) සතිස්චන්ද්රව එදිරිසිංහ -4) එදිරිවීර සරච්චන්ද්ර්ය.
18. ශ්රී් ලංකාවේ දැනට ඇති පැරණිතම රඟහල වන්නේ,
1) ජෝන් ද සිල්වා -2) ටවර් රඟහල
3) බොරැල්ල වයි. එම්. බී. ඒ -4) එල්ෆින්ස්ටන්ය.
19. සදාචාර නාට්යා නිපැද වූයේ
1) එංගලන්තයේය -2) මධ්ය.කාලීන යුගයේ යුරෝපයේය
3) ස්පාඤ්ඤයේය -4) ඕස්ට්රේ්ලියාවේය.
20. ශ්රීඤ ලංකාවේ ඉංග්රීඕසි නාට්යව කලාවේ පුරෝගාමි පුද්ගලයා හැටියට හැඳින් වෙන්නේ,
1) මහාචාර්ය සුනන්ද මහේන්ද්රගය -
2) මහාචාර්ය ඊ. එෆ්. සී. ව;ඩාවයික්ය
3) මහාචාර්ය නන්දදාස කෝදාගොඩය
4) මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර ය.

B කොටස - කාලය පැය එකයි
ප්ර ශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.
1. ග්රීරක ශෝකජනකයක් එළිසබැත් සමයේ ශේක්ෂ්පියර්ගේ ශෝක ජනකයත් අතර යම් සමානකම් මෙන්ම වෙනස්කම් ද ඇත. විමසන්න.
2. එදිනෙදා කුල සමාජයේ හා පංති සමාජයේ වෙනස්කම් වලින් බැට කෑ සාමාන්ය් ජනතාව කෝලම් තුළින් ප්රිකට කළේ එම අත්දැකීම් ප්රේමාණයයි. විභාග කරන්න.
3. පහත සඳහන් මාතෘකා වලින් හතරකට පමණක් කෙටි සටහන් ලියන්න.
1) සංස්කෘත නාට්ය කලාව 2) ප්ර ත්යාාවර්ථනය හා ප්රැ නතාත්ය’භිඥානය 3) මධ්යනකාලීන යුගයේ ශ්රේමණි නාටක 4) පීකිං ඔපෙරාව 5) ‘නෝ’ නාට්ය් කලාව 6) කබුකි නාට්ය කලාව.
4. ලංකාවේ ශාන්ති කර්ම දෙකක් තෝරා ගෙන ඒවායේ ඇති නාට්ය)මය ලක්ෂණ විග්රැහ කරන්න.
5. නාඩගම් ලාංකීය පරිසරය තුළ ව්යා ප්ත කිරීමේදී ක්රි්ස්තියානි, බෞද්ධ යනාදී ආගම්වල බලපෑම ඇති වී පසුව ඉතිහාස කතා හා වීර කතා සංයෝජනය වීමෙන් සංවර්ධනය විය. මේ අදහස විමසන්න.
6. නෝ සහ කබුකි නාට්යා කලාවන් එකම රටේ නිර්මාණය වුවත් විවිධාකාර වෙනස්කම් පවතී. ඒ මොනවාද?
7. ලංකා විශ්ව විද්යාාලය නාට්යක කලාවේ ප්රුගමනයට ප්රවධාන දායක යෙකු විය. මේ අදහස පහදන්න.
8. බර්ටෝල් බ්රෙිච්ට් ගේ දුරස්ථිකරණ න්යාවය (Epic) පහදන්න.
අත්වැල
නාට්යල හා රංග කලාව ii වැඩිදුර අධ්යායනය සඳහා
B කොටස ප්ර ශ්න 10
1. සිංහල ශාන්ති කර්මයන්හි නාට්යිමය අවස්ථා පොදුවේ පිළිගත් කරුණකි.
ශාන්ති කර්මයන් දෙකක දැක ගත හැකි එවැනි නාට්යිමය අවස්ථා දෙකක් භාෂා භාවිතය, චරිත යන කරුණු විශේෂ අවධානය යොමු කරමින් විස්තර කරන්න.
2. ‘කෝලම්’ වනාහි පූජාකර්ම මෙන්ම උපහාසාත්මක සමාජ විග්රකහයක්ද වේ. කෝලම් හි එන චරිත සැලකිල්ලට ගෙන මෙම කියමන විභාග කරන්න.
3. සොකරි වනාහි උසස් නාට්යකමය තලයකට දියුණු වී ඇති ජන නාට්ය‍ විශේෂයකි. රංග විධි හා ශෛලිය සැලකිල්ලට ගනිමින් මෙම කියමන විභාග කරන්න.
4. ‘නූතන නාට්යම අංග ලක්ෂණ වලින් සමන්විත වූ ප්රඇථම සිංහල නාට්යි විශේෂය වන්නේ නාඩගම්ය’ විමසන්න.
5. ශ්රී ලංකාවේ රූකඩ නාට්ය් කලාව දියුණුවනු වෙනුවට පිරිහීමකට පත්ව ඇත.
ලාංකික රූකඩ නාට්යය කලාවේ අද පවත්නා තත්ත්වය සලකා බලමින් මේ ප්රුකාශය විග්රේහ කරන්න.
6. සිංහබාහු නාට්ය ය නිර්මාණයේදී ඉතා සංකීර්ණ මානුෂික ප්ර්ශ්නයක් නාඩගම් ශෛලිය ඇසුරින් මැනවින් ඉදිරිපත් කිරීමට සරත්චන්ද්රීයෝ සමත් වෙති. විමසන්න.
7. නෝ හා කබුකි එකනෙකට වෙනස් වූ නාට්යී ක්රමමයන් දෙකකි. රංග ශෛලිය හා ෙවේදිකා ආකෘතිය සැලකිල්ලට ගෙන මේ නාට්යන ක්රවම දෙක අතර ඇති වෙනස්කම් විචාරාත්මකව විස්තර කරන්න.
8. නාට්ය රචකයකු මෙන්ම නාට්යර අධ්ය ක්ෂවරයකු වශයෙන් බ්‍රෙච්ට් අනුගමනය කළ ක්රි යා මාර්ගය නිසා නූතන රංග භූ®මියට නව සංකල්පනා හා ශිල්ප ක්රයම ඇතුළු වූ බව පිළිගත් මතයයි. මෙම දෘෂ්ටි කෝණයේ පිහිටා සිට නාට්යර රචකයකු හෝ අධ්යශක්ෂවරයකු වශයෙන් හෝ බ්රෙටෂ්ට් ගේ කාර්්යමය සාඵල්යපය විග්ර්හ කරන්න.
9. ‘ශෝක ජනක (Tragedy) බටහිර නාට්යෂ කලාවේ මූලික ප්රිභේදයක් ලෙස සැලකේ.
1) සම්භාව්යි ග්රීdක අවධියේ ‘ශෝක ජනක නාට්යව’ රංග ගත කරන ලද්දේ කෙසේද?
2) ග්රීාක ශෝක ජනක නාට්යීයන්හි ප්රයධාන තේමාවන් වූයේ කවරේද?
3) ශේක්ස්පියර් ගේ ශෝකාන්ත රංග ගත කරන ලද්දේ කෙසේද?
4) ශේක්ෂ්පියර් ගේ් ශෝකාන්තයන්හි ගැටුම්වල ස්වභාවය කෙබඳු වීද?
10. පෙරදිග හා අපරදිග නාට්ය් සම්ප්රවදායයන් නූතන වේදිකාව මත ඒකරාශිවීම 20 වන සියවසේ නාට්යෘ කලාව සම්බන්ධව කැපී පෙනෙන ලක්ෂණයකි.
1) වර්තමාන සිංහල නාට්ය් කලාවෙහි අපරදිග නාට්ය් කලාවේ කවර ලක්ෂණ දිස්වන්නේද?
2) ජපන් හා චීන නාට්ය් කලාව බටහිර නාට්යි කලාව කෙරෙහි කවර ආකාරයෙන් බලපා තිබේද?
අත්වැල
නාට්යල හා රංග කලාව 57 - වැඩිදුර අධ්ය යනය සඳහා
IIවන ප්රහශ්න පත්රණය ඒ කොටස වාස්තවික ගණයට අයත් අතිරේක ප්රබශ්න 30.
පහත සඳහන් ප්රරකාශයන්ගේ හරි වැරදි බව එක් එක් වැකිය අවසානයේ ලකුණු කරන්න.
1. ‘සොකරි’ යනු පහතරට ගැමි ශාන්ති කර්මයකි ( )
2. ‘සන්නියකුම’ පොදු ශාන්ති කර්මයකි ( )
3. නාඩගම් ලංකාවට පැමිණියේ භාරතයේ සිටය ( )
4. ගම් මඩුව තුළ රංග ගත කෙරෙන්නේ පත්තිනි උත්පත්තිය ( )
5. දියෝනීසියස් දෙවියන් ඇදහූයේ භාරතයේය. ( )
6. තුන් ඈඳුතු නාට්යය දකින්නට ලැබෙන්නේ ග්රීිසියේය ( )
7. එපික් (වීර කාව්ය ) ග්රී‍සියේ බිහි වූවකි ( )
8. ‘කොහොඹා කංකාරිය’ සාම්ප්රැදායිකව රඟ දැක් වෙන්නේ කන්ද උඩරට පමණි ( )
9. ‘රිද්දි යාගය’ පවත්වනු ලබන්නේ් පොදු ශාන්ති කර්මයක් හැටියටයි ( )
10. ‘අඩ විදමන’ පත්තිනි උපන් කථාවක් පිළිබිඹු කරයි. ( )
11. ආරම්භයේදී ග්රී්ක ශෝකාන්ත ‘ත්රිිත්ව නාට්යි සම්ප්ර දායක්’ අනුගමනය කළේය. ( )
12. පෞරාණික ග්රීරක නාට්ය් සම්ප්ර‘දායෙහි වෙස් මුහුණු භාවිත නොවීම දකින්නට ලැබෙයි ( )
13. ආරම්භක ක්රිීස්තියානි නාට්ය‍ සම්ප්ර‍දායෙහි වෙස් මුහුණු භාවිත නොවීය ( )
14. නාඩගම් කලාවෙහි ආරම්භය ජීවය ලැබූයේ බෞද්ධ ජාතක කථාව ඇසුරිනි. ( )
නිවැරදි පිළිතුර තෝරා එහි අංකය කොටුව තුළ යොදන්න
15. ‘දන්නෝ බුදුන්ගේ ගීතය අන්තර්ගත වන්නේ,
1) වෙස්සන්තර නාට්යගයේ -2) සිවම්මා ධනපාල නාට්යියේ
3) සිරිසඟබෝ නාට්යයයේ
16. ‘මිනර්වා’ නාට්යය කණ්ඩායමේ ජනප්රිමය නිළිය ලෙස සැලකෙන්නේ,
1) ලක්ෂ්මී බායි -2) රුක්මණී දේවි -
3) මේබල් බ්ලයිත්
17. මනමේ නාට්යිය නිෂ්පාදනය කිරීමේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රලයන් නාඩගම් කලාව පිළිබඳ ගුරුහරුකම් ලබා ගත්තෝ,
1) එස්. විද්යා්නන්ද ගෙන්ය -
2) අම්පේ ගුණසිංහ ගුරුන්ණාන්සේ ගෙන්ය
3) වසන්ත කුමාර් ගෙන්ය
18. ‘මෘච්ඡ කටිකය (මැටි කරත්තය) රචනා කරන ලද්දේ,
1) හාස විසිනි - 2) කාලිදාස විසිනි -3) ශුදුක විසිනි
19. වඩා ජනප්රි ය වූත් විනෝදාස්වාද ජනක වූත් ජපන් නාට්ය3 විශේෂය වන්නේ,
1) නෝ - 2) කබුකි - 3) බුන්රකු
20. විලියම් ශේක්ෂ්පියර් අවධියේදීද සිරිතක් ලෙස නාට්යන රඟ දක්වන ලද්දේ,
1) දිවා කාලයේය - 2) සවස් කාලයේය -3) රාත්රීන කාලයේය
21. පේරාදෙණිය විශ්ව විද්යාවලයේ දී ඊ. එෆ්. සී. ලුඩොවයික් සමඟ කටයුතු කළ යුරෝපීය නාට්යස අධ්ය‘ක්ෂවරයා වූයේ,
1) ලයනල් වෙන්ඩ්ට්ය - 2) නියුමාන් ජුබාල්ය -
3) ඩේවිඩ් ලීන්ය
වඩාත් උචිත යෙදුමකින් හිස්තැන් පුරවන්න.
22. බර්ටෝල්ට් බ්රෙිච්ට් ඔහුගේ නාට්යය ශෛලිය හැඳින් වූයේ . . . . . . . යනුවෙනි.
23. හෙන්ඩ්රි්ක් ඉබ්සන් නූතන නාට්යය කලාවේ . . . . . . . සම්ප්ර දායේ නිර්මාතෘවරයා ලෙස සැලකේ.
24. නළුවාගේ ‘රූපණ විධි ක්රූම’ සකස් කළ රුසියන් ජාතික නාට්යප අධ්යික්ෂවරයා වන්නේ . . . . . . ය.
25. ආතර් මිලර් ගේ . . . . . . . . නාට්ය බොහෝ විට ‘නූතන ශෝක ජනකයක්’ ලෙස හැඳින්වේ.
26. සරච්චන්ද්රලගේ ‘සිංහබාහු’ නාටකයට සංගීතය නිර්මාණය කරන ලද්දේ . . . . . . විසිනි.
27. ගාර්ෂියා ලෝකාගේ ‘යෙර්මා’ නාට්යාය ‘මුහුදු පුත්තු’ නමින් සිංහලයට නිෂ්පාදනය කළේ . . . . . . නාට්ය නිර්මාණ ශිල්පියා විසිනි.
28. - යේසුස් - සියෝනිසස්
දේව වන්දනාවෙන් පටන් ගත්තා යැයි සැලකෙන ග්රීසක නාට්යා පසුකාලයේදී ආගමික සම්බන්ධතාවන්,
1) අත් හලේය 2) අත් හලේ නැත.
29. ඉබ්සන්ගේ හැම නාට්යයයක්ම යථාර්ථවාදී නාට්යට රීතිය මත,
1) අත් හලේය 2. අත් හලේ නැත.
29. ඉබ්සන්ගේ හැම නාට්යලයක්ම යථාර්ථවාදී නාට්යර රීතිය මත,
1) පදනම් වී ඇත 2) පදනම් වී නැත.
30. කබුකි නාට්ය ය මුල් අවධියේදී,
1) ග්රාිමක 2) කලාත්මක . . . . රංගයක් ලෙස පිළිගනු ලැබීය. කබුකි නාට්යිය බැලීමට සමුරායිවරුන්ට,
1) අවසර තිබිණි 2) අවසර නොතිබිණි.

Tuesday, November 3, 2009

History of Mihintalava


The Sinhala civilisation dawned at Mihintalava known as Mihintalava today. As reported in our Chronicles it was 2311 years ago or say two hundred and thirty six years after the passing away or parinirvana of the Buddha on a bright full-moon day of the month of Poson, that Arahant Mahinda with his companions visited this island.
He appeared on the Missaka mountain at Mihintalava bringing with him the sublime teachings of Gautama Buddha. It was after this event that the Sinhalese people who lived in this island of Sri Lanka received a way of life and a philosophy for life.
The long and proud journey of the civilisation of the Sinhalese people thus began on the summit of the Missaka mountain which is now called Mihintalava. This is in fact a unique incident in the annals of mankind.
It was due to this unique event that Sri Lanka became the centre of Theravada Buddhism and Buddhist civilisation.
The story of the advent of Elder Mahinda and his companions to Sri Lanka is chronicled in the Dipavamsa, Mahavamsa and also in Samantapasadika, the commentary on Vinaya.
After the Third Great Council held at Pataliputra under the distinguished patronage of Asoka the Venerable Moggaliputtatissa Mahathera having observed that the noble teachings of Buddha would take root in the neighbouring kingdoms, sent missionaries to those countries in the month of Kattika (October-November).
Accordingly Mahinda and his companions Istiya, Uttiya, Sambala and Bhadrasala were sent to Sri Lanka with the request that they should go to this island and establish the Buddhist dispensation there.
Having spent a month in the city of Vedisa the Thera of great miraculous power on the Uposatha day of the month of Jettha (May-June) rose to the air from the monastery with the four Theras Sumana and Bhanduka the two laymen also came along with the Theras and stood on the Sila-peak in the noble and lovely Ambastala of the beautiful Missaka mountain.

Monday, November 2, 2009

සීගිරිය


සීගිරි ඉතිහාසය

පෞඩ ඉතිහාසයකඩ නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය සිංහල චිත්‍ර කලාවෙ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පෙය් ලොව අටෙවනි පූදූමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි.අපේ වංශ කතාවලට අනූව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වුත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමුවන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කදු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලෙය් ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත.මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටි. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වු මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවෙස් අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිදු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමෙයන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධෙයකු බව මොනවාට පිළිබිඹු කරමිණි.

ප්‍රධාන අවධි

  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා)
  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා)
  • පසු කාශ්‍යප යුගය(ක්‍රි.ව.6-13 දක්වා)
  • අප්‍රකට යුගය(ක්‍රි.ව.13-17 දක්වා)
  • මහා නුවර යුගය(ක්‍රි.ව.17-19 දක්වා)
  • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)


තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත්ව වැදහොත් සිංහරාජෙයකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.

නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්

දක්නට ලැබෙන ලක්ෂණ

  • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
  • ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
  • පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
  • සීගිරි කැටපත් පවුර
  • ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැළසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
  • ඉන්ජිනේරු විද්‍යාව
  • ජල තාක්ෂණය
  • ගෘහ නිර්මාණ ශිල්පය
  • කලා ශිල්ප හා සාහිත්‍ය

සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්

සීගිරිය නැගි බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගෙඩාල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වු ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වුයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මිරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞශල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතෙය් ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතෙය් කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතිතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරිව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥෙයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි